Saturday, August 29, 2015

සුන්දර උඩරට මංගල සාරියක්

මෙහි පහත දැක්වෙන්නේ  තම මංගල දිනයට බොහෝ සෙයින් අඩුපාඩු අඩු මංගල සාරියක් සහ මල් කලඹක් ලබන්නට වාසනාව ලද යුවතියකගේ ඡායාරූපයකි.
අනන්‍යතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මුහුණ අපැහැදිලි කර ඇතත්. මෙම සාරිය සහ මල් කලඹ තුලින් ඔබට කරුණු කිීපයක් තේරුම් ගත හැකිය.
1. ඇසට බරක් නැති චාම් වර්ණය මෙය සමත් සමග මනාව ගැලපී ඇත.
2. සංවරතාවය ආරක්ෂා වී ඇත.
3. මල් කලඹත් ශරීර වර්ණයට සහ සාරියේ වර්ණයට මනාලෙස ගැලපේ


අඩුපාඩුවක් >> මාගේ අදහසට අනුව ආභරණ වල කැපීපෙනෙන ගතිය සාරියට සාපේක්ෂව මදිය.