මංගල ඡායාරූප ශීල්පියෙකු හැටියට සහ සහාභාගි වන්නෙකු හැටියට මා දන්නා දෙයක් නම් අධික ලෙස ප්‍රමාණය ඉක්මවා ඉතා කුඩා දරුවන් Flower Girls and Page boys හැටියට යොදාගැනීමෙන් විශාල අවාසියක් සිදුවන බවයි.
1. හසුරුවන්නට විශාල කාලයක් යයි.
2. ගත හැකි ඡායාරූප ප්‍රමාණය අඩුය.තවද ගන්නා ලද ඡායාරූපවල අඩුපාඩු බොහොමයක් තිබේ.
අහක බලාගෙන ඇඹරෙමින් ඈනුම් අරිමින් සිටින ඡායාරූප ලැබේ.
3. ඇතැම් විට ඔවුන්ටද හින්සාවකි.
4. වියදමද අධිකය
මා මෙය ලියන්නට ආසන්නම මංගල උත්සවයේ කුඩා දැරියක ක්ලාන්ත වී වැටුණි.